
අහම්බෙන් ඇස ගැටුනු මේ ඡායාරූපය හමුවුනේ MSN වෙබ් අඩවියෙන්.
පලස්තීනයට අයත් බටහිර ඉවුර ප්‍රදේශයේදී ඊශ්‍රායල හමුදා විසින් සිය නිවාස කඩා ඉවත්කිරීමට එරෙහිව හුදකලාව සටනට බට යුදෙව් ගැහැණියක්. ඇත්තෙන්ම ඇය මව්බිමේ (පලස්තීන) දියණියක්.
ලෝකයේ ප්‍රභලම හමුදාවකට එරෙහිව සිය අයිතිය වෙනුවෙන් හුදෙකලාව හෝ හැපෙන්නට ඇයට ඇති දිරිය...
තිරස්චීන හමුදාවන්ට එරෙහිව පලස්තීන සොයුරියකගේ ආදර්ශය ලෝකය උගන්නේ කවදාද?
No comments:
Post a Comment